WATCH – ක්‍රීඩාව නංවාලීමට ක්‍රීඩා/අධ්‍යාපන අමාත්‍යාංශ, සංගම් දක්වන දායකත්වය ගැන සතුටු නැහැ – ක්‍රීඩා අමාත්‍ය

195

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා වූ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (10) දින ටොරින්ටන් හි පිහිටි ජාතික ක්‍රීඩා සභාවේ දී ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතින් සිදු විය.