WATCH – දෛවයට අභියෝග කළ පාපන්දු ශූරිය – Nadia Nadim

162

සරණාගතයෙකු ලෙස ඩෙන්මාර්කයට පැමිණ ඩෙන්මාර්ක් කාන්තා පාපන්දු කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩිකාවක් මෙන්ම වෛද්‍යවරියක් ලෙස ද සුදුසුකම් සැපිරූ Nadia Nadim ආ ගමන කෙටියෙන්.