WATCH –    Muaythai සටන්කරුවන් උරෙන් උර ගැටුන – Muaythai National Championship 2026

6

Muaythai National Championship 2026 තරඟාවලිය පසුගිය ජනවාරි 5 වන දා සිට ජනවාරි 8 වන දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.මෙම තරඟාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් සහභාගි වූ අතර තරඟාවලියේ අවසන් දිනය වන ජනවාරි 8 වනදා Thepapare මාධ්‍යවේදිනි මෙලනි සිරිවර්ධන, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ එයට සහාභාගී වූ නරඹන්නන් සමඟ සිදු කරන ලද සුහද කතාබහයි මේ.