WATCH – කුරුණෑගල වාරියපොලින් බිහිවුණු Milan Rathnayakeගේ පන්දු යැවීම

1424
කුරුණෑගල වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් බිහිවුණු දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක පසුගියදා පළමු වරට ශ්‍රී ලංකා ජාතික සංචිතයකට කැඳවුම් ලබාගත්තා. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වන ICC එක්දින සුපර් ලීග් තරගාවලියට අයත් තරග 3කින් සමන්විත තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු අවසන් පුහුණු සැසිය ඊයේ (29) පල්ලෙකැලේ දී පැවැත්වුනා. එහිදී දී මිලාන් මෙසේ සිය පන්දු යැවීම සිදු කළා.

Photos – Sri Lanka Practice Session ahead of 3rd ODI | Afghanistan tour of Sri Lanka 2022