WATCH – “Bowling all-rounder කෙනෙක් ක්‍රීඩා කරන්න ලොකු අවස්ථාවක් තියෙනවා” – චරිත් අසලංක #AsiaCup2025

1

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය හෙට (සැප්තැම්බර් 23) පාකිස්තානය සමඟින් අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.