WATCH – අනිවාර්යෙන්ම ජය ගත යුතු පාකිස්තාන තරගයට චාමික සහ තීක්ෂණ යළි ශ්‍රී ලංකා කණ්ඩායමට – #AsiaCup2025

21

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය හෙට (සැප්තැම්බර් 23) පාකිස්තානය සමඟින් අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ