WATCH – පාකිස්තානයට අභියෝග කරන්නට සැරසෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පුහුණු සැසිය #AsiaCup2025 #SLvPAK

9

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය හෙට (සැප්තැම්බර් 23) පාකිස්තානය සමඟින් අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඊට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද දිනයේ දී මෙලෙස පුහුණුවීම්වල නිරත වුණා