WATCH – “මම පිළිගන්නවා, මටත් දක්ෂතා අතරට එන්න බැරි වුණා.” – චරිත් අසලංක #AsiaCup2025

2

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.