WATCH – ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ලකුණු හඹා යන්න පමණ ද? – #AsiaCup2025 #SLvPAK Super Four – Cricketry

2

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.