WATCH – ඉන්දීය ගැටුමට පෙර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් පුහුණු සැසිය #AsiaCup2025 #SLvIND

46

2025 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (සැප්තැම්බර් 26) ඉන්දියාව සමඟින් ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. ඊට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්  මෙලෙස පුහුණුවීම්වල නිරත වුණා.