2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ක්‍රීඩා කළ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ සුපිරි පන්දුවාරයේ දී තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.