WATCH – දැනට formats තුනේම ශ්‍රී ලංකාවේ හොඳම පිතිකරු පැතුම් නිස්සංක #AsiaCup2025 #SLvIND – Cricketry

22

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ක්‍රීඩා කළ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ සුපිරි පන්දුවාරයේ දී තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.