WATCH – ‘Catches Win Matches’ සනාථ කරපු තරගයක් | ශ්‍රී ලංකාව නූලෙන් දිනුම් – #AsiaCup2025 #SLvHKC Cricketry

189

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ Hong Kong China සමඟ පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 15) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.