2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු වන බංග්ලාදේශ සමඟින් හෙට (සැප්තැම්බර් 20) ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා