WATCH – “අපිට ඕනි වෙලාවක bounce back වෙලා හොඳ තරග 2ක් ක්‍රීඩා කරලා final එන්න පුළුවන්” – දසුන් ශානක #AsiaCup

49

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 4ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 20) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.