WATCH – කමිල් මිශාරට වැඩි වගකීමක්? වනිඳුගේ තත්ත්වය? – #AsiaCup2025 #SLvBAN

3

2025 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමඟින් හෙට (සැප්තැම්බර් 13) අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.