WATCH – බංග්ලාදේශයට එරෙහි ක්‍රීඩා කිරීමට ලොකු ඉඩකඩක් ඇති වේග පන්දු යවන්නන් කවුද? Cricketry #AsiaCup2025

1

2025 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමඟින් හෙට (සැප්තැම්බර් 13) අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.