2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 13) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිශාර මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.