WATCH – ශ්‍රී ලංකාවේ නවතම තරග දිනවන්නා කමිල් මිශාර ද? #AsiaCup2025 #SLvBAN Cricketry

3

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 13) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.