2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි සහ අවසන් තරගය හෙට (සැප්තැම්බර් 18) ඇෆ්ගනිස්තානය අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.