WATCH – පළමු වටයේ අවසන් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසියේ විශේෂ අවස්ථා #AsiaCup2025 #SLvAFG

92

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි සහ අවසන් තරගය සැප්තැම්බර් 18 ඇෆ්ගනිස්තානය සමඟ අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඊට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙලෙස තම පුහුණුවීම්වල නිරත වුණා.