WATCH – “ඉදිරි තරග ගැන කණ්ඩායම ඇතුළේ ලොකු විශ්වාසයක් තියෙනවා” – කුසල් මෙන්ඩිස් #AsiaCup2025 #SLvAFG

68

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ක්‍රීඩා කළ අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 18) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා