WATCH – පළමු වටයේ Points නැතුව ශ්‍රී ලංකාව බංග්ලාදේශයත් රැගෙන Super 4 වටයට – #AsiaCup2025 #SLvAFG Cricketry

63

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ක්‍රීඩා කළ අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 18) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ