WATCH – All-Format හොඳම පිතිකරු පැතුම් ද? ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ විය යුතු වෙනස්කම්? #AsiaCup2025

215

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයේ ක්‍රීඩා කළ අවසන් තරගයේ දී ඉන්දියාව හමුවේ සුපිරි පන්දුවාරයේ දී තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර පාකිස්තානය පරාජය කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.