WATCH – අපරාජිත ශ්‍රී ලංකාව සුපිරි 4 වටයේ දී ප්‍රතිවාදීන්ට මුහුණ දෙන්නේ කෙසේද? – #AsiaCup2025 Cricket Chat

18

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ක්‍රීඩා කළ අවසන් තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදා කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් සුපිරි 4 වටයේ සහභාගී වන පළමු තරගය හෙට (සැප්තැම්බර් 20) ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තොරතුරු ගෙන එන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සමඟින් ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.