WATCH – ඇෆ්ගනිස්ථාන තරගයේ දී නොවිය යුතු ශ්‍රී ලංකාව හොංකොං සමඟ පෙන්වූ දුර්වලතා – #AsiaCup2025 Cricket Chat

101

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ Hong Kong China සමඟ පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් මූලික වටයේ සහභාගී වන තෙවැනි සහ අවසන් තරගය එළැඹෙන බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 18) අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තොරතුරු ගෙන එන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සමඟින් ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.