WATCH – Hong Kong තරගයට ශ්‍රී ලංකාව පස් වැනි පන්දු යවන්නා ක්‍රිඩා කළ යුතුද? – #AsiaCup2025 Cricket Chat

105

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ බංග්ලාදේශය සමඟ පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (සැප්තැම්බර් 13) සමත් වූ අතර ඔවුන් සහභාගී වන දෙවැනි තරගය හොංකොං කණ්ඩායම සමඟින් හෙට (සැප්තැම්බර් 15) ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තොරතුරු ගෙන එන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සමඟින් ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.