WATCH – පිරිමි 1500m අවසන් තරගය – 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවය.

104

99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි 1500m තරගය ජයග්‍රහණය කිරීමට දමිත් හේමන්තට හැකි වුනා. මේ ඒ තරගයේ විශේෂ අවස්ථා.