WATCH – Men’s 100m | Heat 06 | CWG 2022 – Yupun Abeykoon

735

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වට සහභාගී වූ යුපුන් අබේකෝන් එහි මූලික වටය පළමුවැන්නා ලෙස අවසන් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. මේ ඔහු සහභාගී වූ මූලික තරගය.