WATCH – SSC සහ කෝල්ට්ස් පෙරමුණට – දික්වැල්ලගෙන් ශතකයක් | SLC Major Clubs 50 Over Tournament 2023/24

71

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ජනවාරි 3 වැනිදා ක්‍රියාත්මක වුනා.