WATCH – අවිශ්ක ප්‍රනාන්දුගෙන් ශතකයක් SSC අවසන් සටනට | SLC Major Clubs 50 Over Tournament 2023/24

47

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ජනවාරි 14 වැනිදා ක්‍රියාත්මක වුනා.