WATCH – අළු ගසා නැවත නැගිටින – Kandy Falcons – Squad Preview | LPL 2022

178

2022 LPL ක්‍රිකට් තරගාවලිය අද (6) ආරම්හ වෙන අතර පළමු තරග අදියර දෙකට සාපේක්ෂව ප්‍රබල කණ්ඩායමක් සහ වනිඳු හසරංගගේ නව නායකත්වයෙන් Kandy Falcons මෙවර තරගාවලියට අවතීර්ණ වෙනවා. ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා Kandy Falcons සංචිතය ගැන පැවසුවේ මෙවැන්නක්.