WATCH – ශූරතාවය රැකගන්නට වෙරදරන Jaffna Kings – Squad Preview | LPL 2022

616

2022 LPL ක්‍රිකට් තරගාවලිය හෙට (6) ආරම්හ වෙන අතර පළමු තරග අදියර දෙකේදීම ශූරතාවය දිනාගත් Jaffna Kings කණ්ඩායම තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතුව මෙවර තරගාවලියට අවතීර්ණ වෙනවා. ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා Jaffna Kings සංචිතය ගැන පැවසුවේ මෙවැන්නක්.