WATCH – අනුශූරතාවයෙන් ශූරතාවයට යාමට සැරසෙන Galle Gladiators – Squad Preview | LPL 2022

461

2022 LPL ක්‍රිකට් තරගාවලිය හෙට (6) ආරම්හ වෙන අතර පළමු තරග අදියර දෙකේදීම අනු ශූරතාවය දිනාගත් Galle Gladiators කණ්ඩායම කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතුව මෙවර තරගාවලියට අවතීර්ණ වෙනවා. ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා Galle Gladiators සංචිතය ගැන පැවසුවේ මෙවැන්නක්.