WATCH – පෙරළියක් කිරීමට සැරසෙන Dambulla Aura – Squad Preview | LPL 2022

573

2022 LPL ක්‍රිකට් තරගාවලිය අද (6) ආරම්හ වෙන අතර පළමු තරග අදියර දෙකට සාපේක්ෂව ප්‍රබල කණ්ඩායමක් සහිතව Dambulla Aura කණ්ඩායම මෙවර තරගාවලියට අවතීර්ණ වෙනවා. ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ, සචින් දනංජය සහ ලක්සිසි ද සිල්වා Dambulla Aura සංචිතය ගැන පැවසුවේ මෙවැන්නක්.