WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට් නම් Heart Attack තමයි – #SLvBAN – Lankatiles Cricket Chat | Asia Cup 2023

321
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමගින් එළැඹෙන සෙනසුරාදා (9) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය ඇතුළු ව මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉදිරි තරග ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙතට රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.