WATCH – ශ්‍රී ලංකා ක්‍රිකට්වලයි ඉන්දීය ක්‍රිකට්වලයි Skill Gap එක විශාලයි ද? – Lankatiles Cricket Chat

691
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අටවැනි තරගය එළඹෙන සඳුදා (6) බංග්ලාදේශයට එරෙහිව දිල්ලි හීදී පැවැත්වීමට නියමිතයි. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.