WATCH – වේගපන්දු යවන්නන්ගේ වෙනසක්? තීක්ෂණ ඇතුළට? – #SLvPAK – Lankatiles Cricket Chat | CWC 2023

582
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට (10) පාකිස්තානයට එරෙහිව හයිද්‍රාබාද් හීදී පැවැත්වෙනවා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙතට රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.