WATCH – ශ්‍රී ලංකා ආබාධ හිසරදයක් ද? තුරුම්පුවක් ද? – #SLvBAN – Lankatiles Cricket Chat | Asia Cup 2023

912

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය මේ මස 31 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. එම තරගය සහ මෙවර ආසියානු කුසලාන තරගාවලිය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙතට රැගෙන එන Lanka Tiles Cricket Chat වැඩසටහන.