WATCH – LPL ප්‍රසාද ලකුණු සටහන උණුසුම්; අවසන් 4ට කවුරුන් යයිද? | LPL Gold Cricket Chat

112

Lanka Premier League 2023 තරගාවලියේ තරග 13ක් මේ වන විට පවත්වා අවසන්. මේ ඒ තරග සියල්ල පිළිබඳ ව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් සහ ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සිදු කළ විශ්ලේෂනාත්මක කතා බහයි.