WATCH – Galle Gallants කණ්ඩායමේ තරගාවලි ආරම්භය සුබයි! – #LPL2026 Cricketry

2

SSC ක්‍රීඩාංගණයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ පළමු තරගයෙන් Jaffna Kings පරදා ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට Galle Gallants සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.