WATCH – ජනිත්ගෙන් පිට පිට අර්ධ ශතක.. Kandy Royals පහතටම ඇද වැටෙයි! – #LPL2026 Cricketry

53
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (23) පැවති තරගවලින් Kandy Royals සහ Jaffna Kings පරදා ජයග්‍රහණ වාර්තා කිරීමට Colombo Kaps සහ Galle Gallants සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.