WATCH – පසුගිය වර ශූරයින් වූ Kandy කණ්ඩායම මිලට ගන්න පාර්ශව තුනක් – LPL 2024 Player Auction Media Briefing

126

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන අඟහරුවාදා (මැයි 21) හිල්ටන් හොටෙල් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (මැයි 17) එම පරිශ්‍රයේ දී පැවැත්වුණා.