WATCH – “Bowling skills improve කරගන්න මේ තණතීරු වටිනවා” – Isuru Udana #LPL2024

332

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ නවවැනි තරගයෙන් Kandy Falcons පරදා කඩුලු 6ක ජයක් ලැබීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Galle Marvels කණ්ඩායමේ ඉසුරු උදාන මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.