WATCH – “මම ශ්‍රී ලංකා ගහන්න ප්‍රධානම හේතුවක් වුනේ මේ LPL එක” – Sahan Arachchige #LPL2024

282

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ පස්වැනි තරගයෙන් Colombo Strikers පරදා ලකුණු 7ක ජයක් ලැබීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Galle Marvels කණ්ඩායමේ සහන් ආරච්චිගේ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.