WATCH – “හොඳ පාලනයකින් පන්දු යැව්වා කියලා හිතනවා” – Matheesha Pathirana #LPL2024

517

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ 19වැනි තරගයෙන් Galle Marvels පරදා කඩුලු 7ක ජයක් ලැබීමට Colombo Strikers කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Colombo Strikers කණ්ඩායමේ මතීෂ පතිරණ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.