WATCH – “උණක් හැදිලා හිටපු නිසයි අපහසුවෙන් ක්‍රීඩා කළේ” – Wanindu Hasaranga #LPL2024

493

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ 18වැනි තරගයෙන් Dambulla Sixers පරදා ලකුණු 50ක ජයක් ලැබීමට Kandy Falcons කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Kandy Falcons නායක වනිඳු හසරංග මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.