WATCH – “දික්කාගෙන් ලැබෙන confidence වැදගත් වුණා” – Prabath Jayasuriya #LPL2024

355

ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ 14වැනි තරගයෙන් Kandy Falcons පරදා කඩුලු 8ක ජයක් ලැබීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Galle Marvels කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.