WATCH – “අවස්ථාවක් ලැබුනොත් හොඳින් කරන්න බලාගෙන ඉන්නවා” – Dinesh Chandimal #LPL2024

537
ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ 11වැනි තරගයෙන් Jaffna Kings පරදා කඩුලු 7ක ජයක් ලැබීමට Kandy Falcons කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Kandy Falcons කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.