ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ දසවැනි තරගයෙන් Colombo Strikers පරදා කඩුලු 8ක ජයක් ලැබීමට Dambulla Sixers කණ්ඩායම සමත් වුනා. එම තරගයෙන් පසු Dambulla Sixers කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.